Posts

Showing posts from October, 2021

windows 11 vmware එකේ ඔයාලා ගේ computer එකේ තියන os එක උඩ virtual විදිහට run කරමු

Image
ඔයාල සියලු දෙනාවම unister tech බ්ලොග් පිටුවට සාදරයෙන් පිලිගන්නවා!! අද ඔයාලාට මම කියල දෙන්න යන්නේ, windows 11 vmware එකේ virtual විදිහට run කරන්නේ කොහොමද කියල    දැන් කට්ටියක් බලනවා ඇති මොකක් ද මේ vmware කියලා  vmware කියන්නේ ඕනෑම os (මෙහෙයුම් පද්දතියක් ex:windows 10,windows 7, kali linux, ubuntu,...) එකක් software එකක් use කරනවා use කරන්න අපිට හැකියාව ලබාදෙන software එකක් මම හිතන්නේ ඔයාලට vmware කියන්නේ මොකක් ද කියල අවබෝදයක් ලැබෙන්න ඇති System requirements 8 gb ram  (ඊට වඩා අඩු එහෙක උනත් ටෙස්ට් කරල බලන්න පුළුවන්.හැබැයි මම recommand කරන්නේ 8 gb ) core 2 64bit processer හරි දැන් අපි ඉස්සල්ලම vmware workstation එක download කරලා install කරගන්න ඕන ඔයාලා ඉස්සල්ලම පහල මම දල තියන ලින්ක් එකෙන් ගිහින් එක download කරගන්න                                             ...