windows 11 vmware එකේ ඔයාලා ගේ computer එකේ තියන os එක උඩ virtual විදිහට run කරමු
ඔයාල සියලු දෙනාවම unister tech බ්ලොග් පිටුවට සාදරයෙන් පිලිගන්නවා!!
අද ඔයාලාට මම කියල දෙන්න යන්නේ, windows 11 vmware එකේ virtual විදිහට run කරන්නේ කොහොමද කියල
දැන් කට්ටියක් බලනවා ඇති මොකක් ද මේ vmware කියලා
vmware කියන්නේ ඕනෑම os (මෙහෙයුම් පද්දතියක් ex:windows 10,windows 7, kali linux, ubuntu,...) එකක් software එකක් use කරනවා use කරන්න අපිට හැකියාව ලබාදෙන software එකක් මම හිතන්නේ ඔයාලට vmware කියන්නේ මොකක් ද කියල අවබෝදයක් ලැබෙන්න ඇති
System requirements
8 gb ram (ඊට වඩා අඩු එහෙක උනත් ටෙස්ට් කරල බලන්න පුළුවන්.හැබැයි මම recommand කරන්නේ 8 gb )
core 2 64bit processer
හරි දැන් අපි ඉස්සල්ලම vmware workstation එක download කරලා install කරගන්න ඕන ඔයාලා ඉස්සල්ලම පහල මම දල තියන ලින්ක් එකෙන් ගිහින් එක download කරගන්න
උඩ screen shot එකේ විදිහට Download now කියන එක උඩ ක්ලික් කරාට පස්සේ download වෙන්න පටන් ගනී
ඊළගට ඔයාල සාමාන්‍ය විදිහට එක install කරගන්න.(install කරන හැටි දන්නේ නැත්නම් මගේ youtube channel එකේ වීඩියෝ එකක් තියනවා. එක බලන්න පුළුවන්. මම වීඩියෝ එකේ ලින්ක් එක පහලින් දාන්නනම්.
දැන් ඔයාල install කරද්දී activation key එකක් ඉල්ලයි.මොකද මේ software එක free software එකක් නෙමේ අපි සල්ලි දීල ගන්න ඕන software එකක් එත් මේකනේ සීන් එක සල්ලි දීල ගන්න පුළුවන් උනාට වෙලාවට අපි ලංකාවේ නේ කවදාවත් ලංකාවේ මනුස්සයෙක් සල්ලි දීල software එකක් ගන්න සිරිතක් නැ නේ
එකහින්ද මම පහල දාල තියන activation key එකක් දීල activate කරගන්න පුළුවන්
987VB-NKJJH-TRCDV-FHKUY-JTREW-78764
098765-YUIST-KHFGE-DJMNB-VCVBN-JYTDT
THJNV-CT4YK-ULJHH-DTF54-3567I-OKJHFD
YF390-0HF8P-M81RQ-2DXQE-M2UT6
ZF71R-DMX85-08DQY-8YMNC-PPHV8
ZF3R0-FHED2-M80TY-8QYGC-NPKYF
එකක් වැඩ නැත්නම් ඊලග එක උත්සහ කරලා බලන්න
දැන් ඔයාල windows 11 iso file එක download කරගන්න ඕන ඔයාලට පහල තියන ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.
Download කරන විදිහ
දැන් windows 11 iso එක download වෙන්න පටන් ගනී.
එක download උනාට පස්සේ ඔයාලා vmware එක open කරගන්න
vmware එකේ "create a new virtual machine" කියන එක උඩ click කරන්න
ඊළගට custom කියන එක තෝරලා next දෙන්න
ඊළගට මෙතන worktation beta කියන එක select කරලා next දෙන්න
ඊළගට මෙතන "Installer disc image file" කියන එක දීල "Browse"උඩ click කරන්න
ඔයාල download කරගත්තු windows 11 iso fileඑක තියන location එකට ගිහින් ඒක උඩ ක්ලික් කරලා open කියන එක උඩ click කරන්න
ඊළගට microsoft windows කියන එක select කරලා version එක windows 10 and later *64 කියන එක තෝරන්න
ඊළගට virtual machine name එක windows 11 කියල දීල ඔයාගේ hard එකේ 60 gb වලට වැඩියෙන් තියන patition එකක folder එකක් create කරලා ඒ folder එක browse කියන එක උඩ click කරලා තෝරන්න
ඊළගට firmware type එක "UEFI" තෝරලා secure boot කියන එකට tick එකක් දාන්න
මෙතන number of processors: 1 දෙන්න Number of core per processors:2 දෙන්න
ram එක 4gb දෙන්න
මෙතන මුකුත් කරන්න එපා තියන විදියටම NAT කියන එක තියන්න
මේකත් මුකුත් කරන්න එපා recommand එකේ ම තියන්න
මේකත් recommand එකේම තියන්න NVme කියන එකේ
මේක create new virtual disk කියන එක දෙන්න
මෙතන 64 gb දීල යට store virtual disk as a singal file කියන එක select කරන්න
මෙතන කරන්න දෙයක් නැ next දෙන්න මෙතන finish දෙන්න
මෙතන edit virtual machine settings කියන එක උඩ click කරන්න
optionacsess control
encrypt
මෙතන password එකක් දෙන්න ඕන (හෙන ලොකු password දන්නා ඕනේ නැ 12345 කියල දැම්මත් ඇති)
hardware
add
trusted platform module
finish
ok
power on this virtual machine
දැන් vmware කියල වැටිලා මේක වැටෙද්දීම කළු පාට හරිය click කරලා මොකක් හරි key එකක් ඉක්මනට ඔබන්න නැත්නම් error එකක් එනවා
එහෙම අවොත් මේ විදිහට කරන්න
අපහු කලින් විදිහට power on කරන්න
next දෙන්න
i don't have a product key දෙන්න
windows 10 pro select කරලා next දෙන්න
ඕකට tick එකක් දල next දෙන්න
CUSTOM install දෙන්න
DRIVE 0 කියන එක කිල්ක් කරලා next දෙන්න
ටිකක් ඉන්නටකෝ
install වෙනකන්
මම ලංකාවේ හින්ද ශ්‍රී ලංකා කියල දැම්ම ඔයාල ඔයාලගේ රට දාන්න 😅 දල yes දෙන්න
ඕක මුකුත් කරන්නේ නැතුව yes දෙන්න
ස්කිප් කරන්න ඕක
වැරදිලා type උනේ ඔතන මුකුත් දාන්න එපා skip
setup for personal use දීල next දෙන්න
දැන් ඔයාලගේ microsoft account එකෙන් ලොග් වෙන්න නැතනම් create කරගන්න
create pin කියන එක ක්ලික් කරන්න
මෙතන ඔයාල මෙතැන් password එකක් දෙන්න යටින් අපහු type කරලා ok දෙන්න
accept කරන්න
skip කරන්න
don't backup දීල next දෙන්න
ඔන්න කොල්ලො windows 11 install කරලා ඉවරයි
ඔයාලට මොනාහරි ප්‍රශ්න ගැටළු තියනවනම් comment කරන්න.ඒවගේම අමතක නොකර unister tech youtube channel subscribe කරන්න
Maru anuja 😊👍
ReplyDeleteThanks very helpfull
ReplyDelete